- New Ranking System
- New sound effects added for a more exciting and realistic match experience.
- Graphics and performance optimized for smoother gameplay, better visuals, and faster response.
- challenge other players and see where you stand.
ඔබත් Cricket Lover කෙනෙක්ද? ඉස්සර ගමේ යාලුවෝ එක්ක ගත්ත ඒ Real Cricket Feeling එක දැන් Phone එකෙන්ම විඳින්න. ලංකාවේ සුපිරි grounds වල ලෝකයේ best teams එක්ක play කරලා, ඔයාගේ Cricket Skills ලෝකෙටම පෙන්නන්න… සිංහ ක්රිකට් (Sinha Cricket) කියන්නේ නිකම්ම නිකම් ගේම් එකක් නෙවෙයි… ක්රිකට් ෆෑන්ස්ලාගේ Real Stadium Vibe එක මැද Next-Level Experience එකක් ගන්න පුළුවන් සුපිරිම චාන්ස් එකක් … 🏆 විශේෂාංග (Game Highlights): • Ground Selection: කොළඹ, දඹුල්ල, නුවර, හම්බන්තොට... ලංකාවේ සුපිරිම Ground වල ප්ලේ කරන්න. • Player Customization: ඔයාගේ නමින්ම Player කෙනෙක්ව Customize කරලා ඔයාගේම Dream Team එක හදන්න. • Match Difficulty: ඔයාට ඕනි විදිහට Easy, Medium හෝ Hard ලෙවල් එක සිලෙක්ට් කරගන්න. • Country Challenge: ලෝකේ ඕනිම රටකට බය නැතුව Challenge කරන්න. • The Toss: බැට් කරනවද? ෆීල්ඩ් කරනවද? කියලා කාසියේ වාසිය ඔයාම තීරණය කරන්න. • Leaderboard: Leaderboard එකේ Top Rank එක ඔයාගේ Name එකෙන්ම වෙන් කරගන්න. • Quick Play: වැඩ ගොඩක් අස්සේ වුනත්, ඕවර් 3, 5 නැත්නම් 10 කැමති ඕවර් සිලෙක්ට් කරලා ප්ලේ කරන්න. • World Cup & Premier League: Test, T20, Premier League සහ World Cup තරඟාවලි ජයග්රහණය කරලා ලෝක ශූරයෙක් වෙන්න • Test Matches: ඇති වෙනකන් ප්ලේ කරන්න පුළුවන් රියල් ටෙස්ට් මැච් Experience එක. ඉස්සර යාලුවෝ එක්ක ගත්ත ඒ Real Cricket Feeling එක දැන්ම ඔයාගේ ෆෝන් එකෙන්ම Feel කරන්න… දැන්ම Sinha Cricket Download කරගන්න! Sinha Cricket: The Ultimate Cricket Experience Play against the world’s best teams in iconic Sri Lankan stadiums and enjoy the real cricket vibe on your mobile! Features • Play in Colombo, Dambulla, Kandy & Hambantota • Customize players with your own name • Quick Play, World Cup, Premier League & Test Matches • Super Over & Super Chase challenges • Easy, Medium & Hard difficulty levels • Climb the Global Leaderboard Download Sinha Cricket now and become a champion! Visit below links for more details Privacy : https://sinhacricket.com/Privacy%20Policy.html Contact : https://sinhacricket.com/#contact Terms : https://sinhacricket.com/terms.html
以上为所选地区当前可用的商店资料,不代表历史榜单日期的版本。